ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානයේ (WIPO) ගෝලීය සම්මාන උළෙලේදී Environment Start‑ups කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු කණ්ඩායම සමත්ව තිබේ.
WIPO සම්මානය, බුද්ධිමය දේපළ පිළිබඳ නොබෙල් ත්‍යාගය වශයෙන්ද හැඳින්වෙනවා.
ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු Urban Inventors කණ්ඩායම මෙම සම්මානය දිනාගත්තේ ඔවුන් විසින් හඳුන්වාදී ඇති ස්මාර්ට් කාණු පද්ධතිය වෙනුවෙන්.
නාගරික ප්‍රදේශවල ගං වතුර වැළැක්වීම සඳහා මෙම කාණු පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.
අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් කාණු ජලය ගලා යාම අවහිර වීමට විසඳුම් ලබා දීම මෙම ස්මාර්ට් කාණු පද්ධතිය මඟින් සිදු කෙරෙනවා.
රටවල් 95 කින් ඉදිරිපත් වූ අයදුම්කරුවන් 780 කට අධික සංඛ්‍යාවක් අතරින් ඔවුන්ගේ නිර්මාණය අවසන් 10 අතරට තේරීමෙන් අනතුරුව මෙසේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
ආචාර්ය නදීශා චන්ද්‍රසේන විසින් හ්දුන්වාදුන් නාගරික කුණු කසල කළමණාකරනය පිලිබද ක්‍රමවේදය මේ වන විට ජාත්‍යන්තරය තුල අවස්ථා කිහිපයකදීම ඇගයිමට ලක්වුණා.

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ