සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩ වර්ග රැසක මිල අද(09) දිනයේ සිට පහත දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
එසේම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ.
නව මිල පහතින්
ආනයනික සුදු කැකුළු 1KG – රුපියල් 195 සිට 185 දක්වා (රු.10කින්)
ආනයනික සුදු නාඩු 1KG – රුපියල් 198 සිට 194 දක්වා (රුපියල් 04 කින්)
රතු පරිප්පු 1KG – රුපියල් 460 සිට 429 දක්වා (රුපියල් 31 කින්)
සුදු සීනී 1KG – රුපියල් 298 සිට 279 දක්වා (රුපියල් 19 කින්)
හාල්මැස්සන් 1KG – රුපියල් 1377 සිට 1352 දක්වා (රුපියල් 25 කින්)
සුදුළුණු 1 KG – රුපියල් 750 සිට 595 දක්වා (රුපියල් 155 කින්)
වටානා 1 KG – රුපියල් 375 සිට 315 දක්වා (රුපියල් 60කින්)

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි