පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා.
දඹුල්ලේ ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි.
මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප්
ස්ටාලින් කියා සිටියේ රට තුළ පැවති වාතාවරණය හමුවේ පාසල් දරුවන් ආතතියට ලක්ව ඇති
බවයි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති