පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අනිවාර්යයෙන් අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
ඊයේ(08) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“දැන් මන් දැක්කා සජබේ කට්ටිය කියනවා ඒක වැරදියි කියලා. හැබැයි ඒ යෝජනාව ගෙනාවේ සජබේ ඇඹිලිපිටියේ මන්ත්‍රීතුමා. යෝජනාව ගේනකොට හිතුවේ නෑ ඇත්තටම මේක වෙයි කියලා. රවීත් යෝජනාවක් ගෙනාවා. පක්ෂෙ කියනවා විශ්‍රාම වැටුප් කපන එකට එකඟයි කියලා. හැබැයි සුජිත් මාධ්‍ය සාකච්ඡාවක් මේක එපා කියලා. හොඳට හැසිරුණේ නැත්නම් රක්ෂණයත් සම්පූර්ණයෙන්ම කපනවා.”

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි