පෝලන්තයේ පැවති Memoriał Zbigniewa Ludwichowskiego මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද දිනයේදී සහභාගී වුණා.
එහිදී එම ඉසව්ව තත්පර 10.36කින් නිමකරමින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා.
මෙම දක්ෂතාවය නව තරග වාර්තාවක් වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වුණා.

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ