මෙම වසරේ දේශීය හා විදේශීය සංචරකයන් පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට පැමිණීමේ වර්ධනයක් ඇති බවත් ජූලි 31 වනවිට රුපියල් කෝටි 60 ආදායමක් ලැබී ඇති බවත් ඉදිරි මාසවල එහි වර්ධනයක් වනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල මහතා පවසයි.
දේශීය සංචාරකයන් 110,000 ද විදේශීය සංචාරකයින් 250,000 පමණද පැමිණි ඇත.
එය පැවති තත්වයට වඩා වර්ධනයක් බවත් ඉදිරියේදි එහි වර්ධනයක් බලාපොරොත්තු වන බවත් මැදවල මහතා කියා සිටියි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු