ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංගම, පුද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහන එක් කොරිඩෝවක ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඔහු පැවසුවේ මෙම බස් රථ නිශ්චිත වේලාවකට පිටත් වී නිශ්චිත වේලාවකට ගමනාන්ත්යට ලගාවීම GPS තාක්ෂණය මගින් අධීක්ෂණය කරන බවයි.
බස් රථ පිටත්වන කාලය ද එම ආකාරයෙන්ම නිශ්චිත කාල ප්රාසයකට අනුව සිදු කරන බව ඔහු සදහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 2026 දෙසැම්බර් මාසය වනවිට බහුතර ගමනාන්ත සදහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්ටු වන බවයි.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි