සේරු නුවර සිරිමංගල ප්‍රදේශයේ සිදුවූ ගව සොරකමක් සම්බන්යෙන් කන්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (2) පස්වරු 2ට පමණ සේරුනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනුයි අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.
කනක්කු හේවගේ ටර්නි සමන් නැමති මෙම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රැකියාව සිදු කරන අයෙක් බවයි වාර්තා වන්නේ.
මොහු මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.09.16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී