ඉදිරි මාස 03 සඳහාවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය ජූනි මස 12 වනදායි.
එහිදී සියයට 15කින් විදුලි ගාස්තු සංශෝධනය කෙරුණා.
කෙසේ වෙතත්, විදුලි වෘත්තීය සංගම් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරන අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ විදුලි ගාස්තු සියයට 6කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති බවයි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු