මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ A9 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලීසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබනවා.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු