මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ගෝනගංආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් බෙදූ 26 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් සිය කලිසම් වාටිය තුළ සඟවා හෙරොයින් විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
කිරි බබා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නවයයි මිලිග්‍රෑම් විසිපහක් සොයාගත් බවද පොලිසිය කියයි.
ගෝනගංආර ප්‍රදේශයේ පදිංචි සැකකරුව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරති.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි