ඊයේ (30) ඩුබායිහිදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සාමාජික රටවල් අතර රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වාර්තා අනුව, ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) 2025 ආසියානු කුසලානය තමාගේ කණ්ඩායමට ලබා දෙන ලෙස දැඩි ඉල්ලීමක් කළේය.
මෙම රැස්වීමේදී BCCI නියෝජිතයන්, ACC සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි වෙත කුසලානය සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා තිබූ අතර, ඔහු ඒ පිළිබඳව නිශ්චිත ප්‍රතිචාරයක් දැක්වීමෙන් වලකින්නට තීරණය කළ බව සඳහන්.
ඉන්දීය නියෝජිතයන් අවධාරණය කළේ, කුසලානය ACC හි දේපළක් බවත් එය පුද්ගලිකව භාවිත නොකළ යුතු බවත්ය.
කෙසේවෙතත්, මේ වන තෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් කුසලානය ඉන්දියාවට භාර දීමට එකඟ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි