තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමාගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක එල්ලී ගෙළ සිර වීමෙන් අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අඟුරුවාතොට – මහබෝගොඩ ප්‍රදේශයේ විදුහලක හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.
එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර, නිදන කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇණයක
මෙලෙස දරුවා එල්ලී සිටින ආකාරය වැඩ නිමකර නිවසට පැමිණි ඔහුගේ පියා විසින් දැක තිබෙනවා.
එම අවස්ථාවේම පියා සිය දරුවා හොරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ඇතුළත්
කිරීමෙන් අනතුරුවයි දරුවා මියගොස් ඇත්තේ.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු