යුද හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට අලවංගුවකින් පහර දී තිබෙනවා.
මෙම පහරදීමෙන් අදාළ ස්වාමිපුරුෂයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර බිරිඳ බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධිය මියගොස් ඇත්තේ නාවලපිටිය පදිංචි ඒ.ජි.ඒ.ප්‍රසන්න පාලිත අතපත්තු නමැති දෙදරු පියෙක්.
ඊයේ (08) උදෑසන ඉගුරු ඔය පාලම අසලදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
සැකකරු සහ මියගිය පාර්ශ්වය අතර දිගු කාලයක සිට මතභේද ඇති බවත් මේ හේතුවෙන් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවත් හෙළි වී තිබෙනවා.
සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශන සිදු කරනවා.




ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති