මොරටුව, අඟුලාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතරතුර මනමාලයා ව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇතැයි පොලීසිය පවසයි.
එම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණි.
ඒ අනුව බාලවයස්කාර මනමාලිය සහ මනමාලයා මංගල ඇඳුම් පිටින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මනාලියට අවුරුදු 15යි මාස 6ක් බවත් මනමාලයා ට අවුරුදු 19ක් බවත්ය.
පසුව තරුණයා පොලීස් අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ.
PREVIOUS :

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති