මෙවර උසස් පෙළ විභාගයට මුහුණදීමට සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි සිසුවියක් සිය කාමරය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී පෙරේදා (10) උදෑසන සොයා ගැනුණා.
මියගිය සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවයි.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි වයස අවුරුදු 19ක සිසුවියක්.
පසුගිය 9 වනදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු ඇය පෙරේදා (10) උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.
එහිදී ඇය සිය කාමරය තුළ සිහිසුන්ව සිටිය දී සොයාගෙන ඇති අතර, අනතුරුව වහාම ඹුල්ල මූලික රෝහල වෙත ඇයව රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ