ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.91ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.61ක් ලෙස සීග්රයෙන් ඉහළ ගොස් තිබේ.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 302.25 – රු. 309.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 299.04 – රු. 309.27
කොමර්ෂල් බැංකුව – රු. 301.26 – රු. 309.75
සම්පත් බැංකුව – රු. 303.25 – රු. 310.25
අමානා බැංකුව – රු. 305.00 – රු. 310

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති