මේ දිනවල ලාංකේය රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර ඉහළ ජනප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක් බවට, ආරම්භයට පෙරම ‘ජීවිතේට කෝටියක්’ වැඩසටහන පත්ව තිබේ.
එ සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් මෑත කාලීන චෝදනාවන්ට පැහැදිලි ප්‍රතිචාරයක් දක්වමින් සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටිං සමාගම නිවේදනයක් නිකුත් කරතිබෙනවා.
එහි සඳහන් වන්නේ සංසරණය වන ඇතැම් ප්‍රකාශ අසත්‍ය, නොමඟ යවන සුළු බවයි.
ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් ප්‍රකාශයන් මෙන් නොව ‘ජීවිතේත කෝටියක්’ වැඩසටහන නිෂ්පාදනය කර ඇත්තේ අදාළ සියලුම නීතිමය, ගිවිසුම්ගත සහ කර්මාන්ත ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුකූලව බවත්, සීමාසහිත E A P විකාශන සමාගම විසින් කිසිදු උල්ලංඝනයක් හෝ අනිසි කටයුත්තක් සිදුකර නොමැති බවත් එයින් සහතික කර ඇත
එමෙන්ම සීමාසහිත E AP බ්‍රෝඩ්කාස්ටිං සමාගම සියලුම විකාශන කටයුතුවලදී අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වෘත්තීයභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් දිගටම ආරක්ශාකරමින් පවත්වා ගෙනයන බවද එමඟින් අවධාරණය කර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර සම්බන්ධයෙන් පැතිර ගිය පුවත පහතින්.
RELATED: ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාරට හා ස්වර්ණවාහිනියට අනතුරු ඇඟවීමක්

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්