ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටු සහ ගංවතුර ආපදා තත්වයට යටතේ ශ්‍රී ලංකාව පුරා බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් මරණයට පත් වී ඇති බවත්, එනිසා බිත්තර මිළ දැනටමත් ඉහල ගොස් ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසනවා.
මෙම පසුබිම යටතේ රට පුරා බිත්තර හිගයක් නිර්මාණය විය හැකි බවව ඔහු අනතුරු ඇඟවීමක්ද සිදු කළා.
එළඹෙමින් තිබෙන නත්තල් සහ 2026 අලුත් අවුරුදු සමය තුළ වසරේ කේක් අලෙවියෙන් 25% ක ප්‍රමාණයක් සිදු වන බැවින්, බිත්තර හිගයක් මතු වුවහොත් එය උත්සව සමයට බලපෑමක් ඇති කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
සීදූව රද්දොළුගම පිහිටි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජයවර්ධන මහතා පවසා තිබෙනවා.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි