ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු රෝහල්ගත කර ඇති බව NBC පුවත් සේවය වාර්තා කරනවා.
මිය ගිය පිරිස අතර එක් වෙඩික්කරුවෙකුද සිටින බව එරට පොලීසිය පවසනවා.
තවත් වෙඩික්කරුවෙකු එරට පොලිස් අත්අඩංගුවේ සිටින බව සඳහන් වේ.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත ස්ථාන වලට වී සිටින ලෙසයි.

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් දිවයිනට
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට