Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

53 seconds ago

නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම, එනම් උණුසුම් දර්ශකය, අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්

ඒ හේතුවෙන් ජනතාව හැකි සෑම විටම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, දැඩි හිරු එළියට දිගු කාලයක් නිරාවරණය වීමෙන් වැළකීම සහ අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *