Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන විස්සයි විස්ස තරගය අද

3 months ago

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය පිළ අතර දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දියාවේ විශාකාපට්නම් හිදියි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පසුගිය ඉරිදා පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී ඉන්දීය කණ්ඩායමට කඩුළු‍ 8ක ජයක් හිමි වුණා.

තරගාවලිය තරග 5කින් සමන්විතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *