ද (02) උදෑසන අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ දේහය හෙට (03) දහවල් මාතර, කොටුව නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
එසේම හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අනිද්දා (04) සවස 04.00ට මාතර ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බවට ද සඳහන්.