Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ පෙරහුරු විභාගයක්

3 months ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයට මුහුණ දෙන සිසුන්ට විශේෂ පෙරහුරු විභාගයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

දිවයින පුරා ඇති වු ආපදාවන්වලට මුහුණ දුන් සිසුන්ට පෙර සුදානමක් ලෙස එය පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ ය.

ඒ් අනුව ජනවාරි මුල් සතියේ සිට එම  විශේෂ පෙර පුහුණු විභාගය පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *