පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
නිවේදයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ මේ වන විට එම සැකකරු පොලිසිය මඟ හරිමින් සිටින බවයි.
ලෝස් පට බැඳිගේ සඳුන් වෙලාන් නම් මෙම සැකකරු අංක 56/B20, මාහේන, කපුගම බටහිර, දෙවි නුවර යන ලිපිනයේ පදිංචිව සිටි තිබෙනවා.
සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත් කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591876 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ