Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිමෙන්ති ලොරියක් ප්‍රපාතයකට පෙරළෙයි

3 months ago

හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරියක් ගිනිගත්ගේන කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව ගිලිගහේන පොලිසිය පැවසීය.

පුත්තලමේ සිට හැටන් දක්වා සිමෙන්ති ප්‍රවාහනය කර ආපසු ලොරි රථය පුත්තලම දක්වා ධාවනය කරවන අවස්ථාවේ පැවති අයහපත් කාලගුණය සහ මීදුම් තත්වය හමුවේ සහ ලොරි රථයේ දකුණු පස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරාට සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති වූවත් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව ගිනිගත්තේන පොලිසි කීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *