එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයෙන් ජය ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
කණ්ඩායම් දෙක අතර අද (26) පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එන අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව එය ලකුණු 05කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
මෙය එංගලන්ත කණ්ඩායම බලාපොරොත්තු නොවූ පරාජයකි.
තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්ත කාණ්ඩායමට ලබාදුණි.
එන අනුව අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 19.2කදී සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස වර්ෂාව නිසා තරගය නතරකරන විට එංගලන්තය ලබා සිටියේ පන්දු ඕවර 14.3කදී ලකුණු 105ක් පමණි.
ඒ අනුව ඔවුන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව තරගය ලකුණු 05කින් ජයගත්තේය.

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු