පුද්ගලයෙකු දිනකට නිදාගන්නේ පැය 5කට වඩා අඩු කාලයක් නම් රෝග රැසක් වැළඳීම මෙන්ම
මරණයට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බව ලොව පුරා පුද්ගලයන් රැසක් යොදා ගනිමින් වසර
25ක් පුරා සිදුකළ අමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.