ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) බලගැන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 166ක මූල්‍ය පහසුකමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මූල්‍ය වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඉන් සැලකිය යුතු කොටසක් කාන්තා ව්‍යවසායිකාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර (Agri-business) සඳහා වෙන් කර තිබීමයි.
මෙරට ආර්ථිකය ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීම මෙහි ප්‍රධාන අරමුණයි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති