පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ එය එදිනම විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බවයි.