Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ජයමල්ල ගිරාදුරුකෝට්ටේට! ලක්ෂ 6,298ක ජයමල්ලක්!

4 days ago

ශ්‍රී ලංක ලොතරැයි ඉතිහාසයේ වැඩිම මුදල ජයග්‍රහණය කිරීමට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංක ලොතරැයි ඉතිහාසයේ වැඩිම මුදල ජයග්‍රහණය කිරීමට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් අලෙවි කරනු ලබන කප්රුක ලොතරැයියේ අවසන් දිනුම් වාරයේදී මෙම වාසනාව උදාකරගැනීමට එම පුද්ගලයාට හැකිවුණා.

ගිරාදුරුකෝට්ටේ ලොතරැයි අලෙවි නියෝජිත රත්නසිරි සොයිසා මහතා විසින් අලෙවිකළ ලොතරැයියකට මෙම ප්‍රථම ත්‍යාගය හිමිව ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා.

මෙහිදී ප්‍රථම ත්‍යාගය ලෙස රුපියල් 629,855,919.60 ක මුදලක් එනම්, රුපියල් කෝටි 62 කට වැඩි මුදලක් ප්‍රථම ත්‍යාගය ලෙස මෙම පුද්ගලයා හිමිකරගෙන තිබෙනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *