Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට

10 hours ago

ගාල්ල – දංගෙදර ප්‍රදේශයේ පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව එහි ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ මාපියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර, කාන්තාවන් තිදෙනෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 19 වැනිදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගය අතරතුර මෙම පහරදීම සිදුව තිබූ අතර, තුවාල ලැබූ විදුහල්පතිවරයා ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *