Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රත්‍රං මිලේ දැනෙන වෙනසක්

3 days ago

මෙරට රන් වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් රුපියල් 4,000ක පමණ අගයකින් අද (21) පෙරවරුවේ ඉහළ ගොස් තිබේ. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්තවලට අනුව මෙම මිල ඉහළ යාම වාර්තා වේ

අද (21) දින මිල ගණන් සහ ඊයේ (20) මිල සංසන්දනය:

රන් වර්ගයඊයේ (20) මිලඅද (21) මිලමිල ඉහළ යාම
කැරට් 22 (පවුම)රු. 362,600රු. 366,300රු. 3,700
කැරට් 24 (පවුම)රු. 392,000රු. 396,000රු. 4,000

පසුගිය දින කිහිපය තුළ රන් මිලෙහි පැවති ස්ථාවර භාවයෙන් පසුව මෙලෙස මිල ගණන් ඉහළ යාම විශේෂත්වයකි.

ලෝක වෙළෙඳපොළේ රන් මිල වෙනස් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *