Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක්!

1 day ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබේ. ඒ අනුව පසුගිය තරගයට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ කමිල් මිෂාර අද තරගය සඳහා කැඳවා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *