පසුගිය දිනවල පැවති ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ ඉන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මගී ආරක්ෂාව සැලකිල්ලට ගෙන අත්හිටුවා තිබූ ‘මීනගයා’ සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට නැවත ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම දුම්රිය අද පස්වරු 7:00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිතය.

වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු IP ලංකාවට එද්දී අල්ලයි
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නවත්වන්නැයි දැනුම්දීමක්
බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
අසාධාරණය ගැන කියන්න ජාත්‍යන්තරයට යෑමට හිටපු ජනපති රනිල් සැරසෙයි
අද පස්වරු 2න් පසු කාලගුණයේ වෙනසක්
විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්