Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානයට පහරදීමට සහය නොදීම නිසා කිපුණු ට්‍රම්ප් ස්පාඤ්ඤය ගැන දැඩි තීරණයක් ගනී

6 months ago

ඉරානයට එල්ල කරන ප්‍රහාර සඳහා ස්පාඤ්ඤයේ පිහිටි හමුදා කඳවුරු භාවිත කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන්, ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ස්පාඤ්ඤය ඉතා අහිතකර ලෙස කටයුතු කර ඇති බවයි.

ඒ අනුව, ස්පාඤ්ඤය සමඟ පවතින සියලුම ගනුදෙනු නතර කරන ලෙස තමා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *