සීගිරිය නැරඹීම සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන ආ බස් රථයක් සීගිරි පව්ව
ඉදිරිපිට වැව් ඉස්මත්තේ එරී තිබියදී ඇතින්නියකු යොදාගෙන ගොඩට ගෙන තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර, බස් රථය පණ ගැන්වීමට වන්දනාකරුවන් උත්සාහ කළ ද, එය අසාර්ථක වී තිබෙනවා.
ඉන් අනතුරුවයි සීගිරියේ සෆාරියේ යොදා ඇති ඇතින්නකගේ උදව් මේ සඳහා යොදාගෙන ඇත්තේ.
බස් රථයේ ඉදිරියේ කඹයක් ගැටගසා එය ඇතින්නගේ මුඛයට ලබා දී මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි