ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරියේ දී පෙත්සමක් ගොනු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරනවා.
ඔහු මෙම අදහස් පළ කලේ රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමිනි.