2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය චීන තායිපේ කණ්ඩායම සමග චීන තායිපේදී පැවැත්වුණා.
මෙම තරගයෙන් ගෝල 3ට 1ක සුපිරි ජයක් හිමිකර ගනිමින් තරගාවලිය නිමා කරන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබීමත් කැපී පෙනුණා.
චීන තායිපේ කණ්ඩායම පරාජය කළ ද ශ්‍රී ලංකාවට මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ.
සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව D කාණ්ඩයේ තරග බිමට පිවිසුණු අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 6කට සහභාගි වී ඉන් තරග 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමත් සමගයි.
කෙසේ වෙතත් මෙම ජයත් සමග ශ්‍රී ලංකාව ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 190 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි