ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කර තිබෙනවා.
තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව නියෝග කර තිබෙනවා.

තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි! හිටපු මහ ඇමතිට අසුනත් අහිමි වෙයි!
2026 මුල් මාස 03දී වාහන ආනයනය සඳහා වැය වූ මුදල
විදුලි දුම්රියෙහි වැඩ ඇරඹෙන දිනය
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට
තැබූ පියවර ආපසු හරවන්නේ නෑ! ජනපති දැඩිව අවධාරණය කරයි!
දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂනායකගෙන් x සටහනක්
වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී