හිනිදුම රෝහල ආසන්නයේදී අද (02) සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෙකි.
යතුරුපැදිය පාලනයෙන් ගිලිහී මාර්ගය අයිනේ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු උඩුගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.
මරණකරුගේ දේහය මේ වන විට උඩුගම රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හිනිදුම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ