විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලුම විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත 2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත මේවනවිටත් දැනුම් දී ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව, උක්ත විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වීමට පෙර තම ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බව ද නිවේදනය මගින් සඳහන් කර තිබේ.

ත්රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!
අදත් ලොකු වැස්සක්
අද ප්රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
LPL 2026 කණ්ඩායම් පහේ ක්රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!
සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්
පීබෝ බ්රයිසන් දිවි ගමනට සමුදෙයි
අමෙරිකාවෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමතර බද්දක්