1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවට එම ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර ඇත.
එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් බව නිවේදනයක් නිකුත් කරමින් එහි පාලන අධිකාරිය දැනුම් දී තිබේ.
මෙය ජනතාව නොමග යන සුළු ප්‍රවෘත්තියක් බව, 1990 හදිසි ගිලන් රථ සේවාවේ සභාපති ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරයි.
1990 හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්රියාත්තමකවන අතර, සුපුරුදු අයුරින් අදාළ සේවාවන් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලබන බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!
පීබෝ බ්‍රයිසන් දිවි ගමනට සමුදෙයි
අමෙරිකාවෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමතර බද්දක්
ශ්‍රී ලංකා – කොදෙව් පලමු එක්දින තරගය අද! තරගය ආරම්භ වන වේලාව මෙන්න!
වාණිජ බැංකු කිහිපයකම අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කිරිඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවයි