ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව අද (01) සිට එළඹෙන 7 වැනිදා දක්වා මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ළමා පෝෂණ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.
මව්කිරි දීමෙ ප්රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්! පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි!
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනු කවුද?
මරණ දඩුවම නියම වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු කවුද?
රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්
මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි! ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානයක් යොදවයි! එක් මළ සිරුරක් හමුවෙයි!
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම වූ තද වැසි
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය අලුත් කරයි! රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්!
“මේ තීන්දුවෙන් සතුටු වන දෙන්නෙක් ඉන්නවා” – මරණ දඬුවම නියම වූ හේමසිරි ප්‍රනාන්දු කළ විශේෂ ප්‍රකාශය
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Lanka Metro Transit වෙතින් රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා! මසකට රු.115,000කට වැඩි වැටුපක්!
කොළඹ උද්ධමනය ඉහළට