රත්මලාන කඳවල පාරේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කළ බවයි වාර්තා වන්නේ.