ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි පිහිටි මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිටින ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවත් ගිනිකන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම “උපදේශන” සිට “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි.
ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිඳී පවතී.



තීනියාවල පාලිත හිමි සමාව ඉල්ලයි
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිට ඇප
පාසල් ළමුන්ගෙන් 20% කට මන්දපෝෂණය
හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා රිමාන්ඩ්
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!