Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට

4 minutes ago

ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයට ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 330.10යි ලෙසයි.

එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 340.25ක් ලෙසයි.

ඊයේ (03) ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 337.97ක් ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *