Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තීනියාවල පාලිත හිමි සමාව ඉල්ලයි

42 seconds ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීම හෙළා දකින බවට තමන් කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නොව හුදෙක් මානුෂිය පදනම මත පමණක් සිදුකළ අදහස් පළ කිරීමක් බව තීනියාවල පාලිත හිමි පවසනවා.

ඊයේ (03) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් තීනියාවල පාලිත හිමියන් විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.

එම ප්‍රකාශය සිදුකරන් අවස්ථාවේ දී, එය අධිකරණ තීන්දුවක් බවට තමන් නොදන්නා බවයි උන්වහන්සේ පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *