Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

30 minutes ago

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වසරේ 6 ශ්‍රේණිය සඳහා සිසුන්ට පාසල් ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පාසල් ලබාදීමට අදාළ අයදුම්පත් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ විදුහල්පතිවරුන් මගින් කැඳවීමට නියමිතව තිබේ.

අයදුම්පත් කැඳවීමට අදාළ නිශ්චිත දින වකවානු සහ ඊට අදාළ විශේෂ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *