සැප්තැම්බර් 07 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධියට පත්කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිදුකෙරෙන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හෙළා දකින මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, එම පනත වහාම අත්හිටුවා අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස නිර්දේශ කරයි.
2025 වසරේදී අත්අඩංගුවේ සිදුවූ මරණ 18ක් සහ වධහිංසා සිදුවීම් 602ක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන වාර්තාව, මාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව රාජ්‍ය මට්ටමේ බියගැන්වීම් සිදුවන බවද සඳහන් කරයි.
මීට අමතරව උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම, දීර්ඝ කාලීන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මාර්ගගත සුරක්ෂිතතා පනත සහ ICCPR පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ඇතුළු නිර්දේශ රැසක් ද මෙයට ඇතුළත් කර ඇත.

ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!
ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
කොස්ගොඩ තාරකගේ ඥාතියෙකුට තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
ප්ලේන් ටී – කිරි තේ මිල පහළට
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!